කිසිඳු ආකාරයකින් වගා කටයුතු සිදු නොකරන ඇතැම් ප්‍රදේශ වලට ද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.
කොළඹ පිටකොටුව වැනි ප්‍රදේශ වල පවාඅ දීර්ග කාලයක් තිස්සේ එලෙස පත්කිරීම් සිදුකොට ඇති බවයි අමාත්‍යවරයා හෙළි කරන්නේ
ඔහු මේ බව කියා සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පසුගියදා පැවති සමාලෝචන සාකච්චාවකට එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පසුගියදා පැවති සමාලෝචන සාකච්චාවකට එක්වෙමින්.
