ආණ්ඩුව පසුගිය කාලයේ රුපියල් බිලියන 16000ක සහල් ආනයනය කොට ඇති බව අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා කියා සිටින්නේ රට හැදීමට නම් දේශීය ආර්ථිකයක් මුලින්ම සකස් කළ යුතුව ඇති බවකි.
ඒ මහතා කියා සිටින්නේ රට හැදීමට නම් දේශීය ආර්ථිකයක් මුලින්ම සකස් කළ යුතුව ඇති බවකි.
