මැයි 09 වැනිදා නිවාසවලට ගිනි තැබුවේ ජවිපෙ සහ පෙරටුගාමී පිරිස් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඒ මහතා කියා සිටියේ අරගලයේ සිටියේ කුඩුකාරයන්, ගංජාකාරයන් සහ ගණිකාවන් බවකි.
ඒ මහතා කියා සිටියේ අරගලයේ සිටියේ කුඩුකාරයන්, ගංජාකාරයන් සහ ගණිකාවන් බවකි.
නිවාස වෙනුවෙන් වන්දියක් හිමිවය යුතු බවද ඒ මහතා කීය.
