වජිර සහ ගෝඨාභය අතර රහස් සාකච්ඡාවක්… සාකච්ඡාවෙන් පසු එජාප ප්‍රබලයින්ට විශේෂ දැනුම් දීමක්!
අයවැය විවාදයෙන් පසු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව තරු හෝටලයකදී පැවති සාදයකදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අතර රහස් සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
අදාල සාකච්ඡාවෙන් පසුව වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සමග ප්‍රකාශ කර ඇත්තේ කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තනි නොකළ යුතු බවයි.
එමෙන්ම ඔහුගේ අවශ්‍යතා සොයා බලා ඒවා නිසි පරිදි සම්පූර්ණ කර දිය යුතු බවත් මන්ත්‍රීවරයා විසින් එජාප ප්‍රබලයින්ට දැනුම් දී තිබේ.
එමෙන්ම ඔහුගේ අවශ්‍යතා සොයා බලා ඒවා නිසි පරිදි සම්පූර්ණ කර දිය යුතු බවත් මන්ත්‍රීවරයා විසින් එජාප ප්‍රබලයින්ට දැනුම් දී තිබේ.
- gossipfans
වජිර සහ ගෝඨාභය අතර රහස් සාකච්ඡාවක්… සාකච්ඡාවෙන් පසු එජාප ප්‍රබලයින්ට විශේෂ දැනුම් දීමක්!
2022-12-16T13:18:00+05:30
Lanka Hot News