(EXCLUSIVE) ජවිපෙ නායකත්ව වෙනසක්! අනුර ඉවත් වෙයි? තනතුරු මාරුව ගැන විජිත හේරත් කතා කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිත ඇතැයි වාර්තා වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකත්වයේ හිඳිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකත්වයේ හිඳිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
(EXCLUSIVE) ජවිපෙ නායකත්ව වෙනසක්! අනුර ඉවත් වෙයි? තනතුරු මාරුව ගැන විජිත හේරත් කතා කරයි
2022-12-16T13:38:00+05:30
Lanka Hot News