පක්ෂ වල නම් කියන්නේ බෝඩ් ලෑලිවලට බවත් කවුරු නම් හදාගෙන ගියත් අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදරට එන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.
මෛත්‍රීයි චන්ද්‍රිකායි එක්ව ගමනට සූදානම්! “මේක මෛත්‍රිපාලගේ බූදලයක් නෙමෙයි” – ශ්‍රීලනිපයේ අලුත් තනතුරු ගත් හිටපු ඇමති කියයි
2022-11-28T13:11:00+05:30
Lanka Hot News