gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි බලයට ආවාම හොරු ඔක්කොම අල්ලනවා... ඒ වගකීම මම බාරගන්නවා... අපේ පැත්තෙ අය හොරකම් කළත් මගෙන් ගැලවීමක් නෑ - ෆොන්සේකා මීගමුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි (VIDEO)

තමන් වගකීම බාරගත් පසු හොරු අල්ලන බවත්, සජබ මන්ත්‍රීවරුන්ට හෝ හොරකම් කළොත් තමන්ගෙන් ගැලවීමක් නැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 
ඒ මහතා පෙන්වා දුන්නේ හැම ගමකම අරගලය පටන් ගැනීමට කාලය පැමිණ ඇති බවය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka