gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිතිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්වුණු සැරයන් පණ අදිමින් මහ පාරේ වැටී සිටි වීඩියෝව එළියට එයි (සංවේදී දර්ශන සහිතයි)

ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතර තුර පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් සැරයන් ජීවිතක්ෂයට පත්වුණා. 
අදාළ පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේ දී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka