පක්ෂ පාට බේද නෑ! ඓතිහාසික දිනයක්! අපි ඔක්කොම හෙට එකතු වෙනවා! නීතීඥවරුත් හෙට පාරට! (VIDEO)
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව හෙට (02) දිනයේ පැවැත්වෙන විරෝධතා පා ගමනට සිය සංවිධානයද එකතු වන බව නීතීඥවරු සදහන් කර සිටිති.
මෙම නැගිටීම මර්දනය අකුළාගන්නා තුරු ඉදිරියට යන බවද ඒ මහතා සදහන් කර සිටියේය.
මෙම නැගිටීම මර්දනය අකුළාගන්නා තුරු ඉදිරියට යන බවද ඒ මහතා සදහන් කර සිටියේය.
පක්ෂ පාට බේද නෑ! ඓතිහාසික දිනයක්! අපි ඔක්කොම හෙට එකතු වෙනවා! නීතීඥවරුත් හෙට පාරට! (VIDEO)
2022-11-01T15:16:00+05:30
Gossip Lanka Hot News