gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද විරෝධය ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට විශේෂ දැනුම් දීමක්! මිනිස්සුන්ට විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා! ඒකට බාධා කරන්න එපා! අපිත් පා ගමන නිරීක්ෂණය කරනවා!

පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන භාවිතා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකල යුතු බව සහ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය බවත් ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පියවර ගෙන ඇත.

අද පැවැත්වෙන විරෝධතාවට අවසර ලබා ගන්නා ලෙස පොලිසිය කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව සදහන් කර තිබේ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka