gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිලිනි පියමාලි සමග රාජපක්‍ෂ පවුලේ සබදතා? ශිරන්ති සමග උත්සවයක?

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. 
එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සහ ඡායාරූප අසත්‍ය සහ පදනම් විරහිත බවයි.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාලවල සංසරණය වුවත් එය පසුගිය වසරේ මාර්තු මාසයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය චිත්‍රපටයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වී සිටියදී ලබා ගත් එකක් බව එම නිවේදනයේ සදහන්ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka