gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික සභාවේ රටේ ප්‍රතිපත්ති හදන කමිටුවේ සභාපතිකම නාමල්ට බාර දෙයි!

ජාතික සභාව යටතේ පිහිටුවන ප්‍රධාන කමිටු දෙකකි. එකක් ආර්ථික ස්ථායීකරණ කමිටුවයි. අනෙක ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවයි.

ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කර තිබේ. 
අදාල කමිටුව සදහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත්තේ පොහොට්ටු පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසිනි. එම යෝජනා අලි සබ්රි රහීම් විසින් ස්ථිර කර තිබේ

ආර්ථික ස්ථායිකරණ කමිටුවේ සභාපති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka