විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් කොළඹ 7 ප‍්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන ස්ථානයේ හිමිකම ඇත්තේ තමන්ට බව පවසමින් එම ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.
හි ‘ජාල් සැලොන්’ නම් රූපලාවන්‍ය මධ්‍යස්ථානය විපක්ෂ නායකවරයාගේ බිරිද විසින් පවත්වාගෙන යනු ලබයි.
