gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගෙන් උදේ තනතුරක් ගත්ත සොල්හයිම් දවල් ගිහින් මහින්දව බදාගනී!

එරික් සෝල්හයිම් මහතා හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද සවස පැවැත්වී තිබේ.

මෙහිදී පවතින ආර්ථක අර්බූධය පිළිබද සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත. 
අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෝල්හයිම් මහතාට ජනාධිපති උපදේශක තනතුරක්ද පිරිනැමීමට පියවර ගෙන තිබිණ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka