පොහොට්ටුවට දේශපාලනය ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග මිස රංගේ බණ්ඩාර සමග නොවන බවත්, ජනාධිපතිවරයා සහ පොහොට්ටුව එක මතයකට පැමිණ ඇති බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රංගෝ බණ්ඩාර මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළද එතුමා පවා මහින්ද රාජපක්ෂ මහතාගෙන් උදව් ලබා ගත් බවය.
