යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.