වයස අවුරුදු 60න් සියලුම රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනාවක් ඉදිරිපත් කළද ඉන් මේ වනවිට වෛද්‍ය වෘත්තිකයන් සහ ඉංජිනේරුවරුන් ඉවත් කිරීමට ආණ්ඩුවේ යම් පිරිසක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අවුරුදු හැටෙන් පෙන්ෂන් යවන රාජ්‍ය සේවකයන්ගෙන් දොස්තරලයි ඉංජිනේරුවොයි හලපු ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයා කව්ද?
2022-09-05T13:25:00+05:30
Gossip Lanka Hot News