මෛත්‍රීපාලට ඔල්මාදේ!...ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ...ඉන්නේ පිස්සෝ ටිකක් - වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂ සමාරම්භක අවස්ථාවේදී චන්ද්‍රිකා කියයි (VIDEO)
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති අතර සිටින්නේ නමක් සහ පිස්සෝ ටිකක් බවත් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔල්මාදය බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේය.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ අද (05)පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ඇරඹි නව ලංකා පෙරමුණේ සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පක්ෂය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මරාදමා තිබෙන බවත් ප්‍රතිපත්තියද විනාශ කර ඇති බවයි ඇය කියා සිටියේ.
කෙසේවෙතත් තමන්ට වැදගත් වන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය හා ජනතාව වන අතර ඒවෙනුවෙන් තමන් වැඩ කරන බවද කුමාරතුංග මහත්මිය සඳහන් කරන ලදී.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ අද (05)පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ඇරඹි නව ලංකා පෙරමුණේ සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පක්ෂය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මරාදමා තිබෙන බවත් ප්‍රතිපත්තියද විනාශ කර ඇති බවයි ඇය කියා සිටියේ.
කෙසේවෙතත් තමන්ට වැදගත් වන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය හා ජනතාව වන අතර ඒවෙනුවෙන් තමන් වැඩ කරන බවද කුමාරතුංග මහත්මිය සඳහන් කරන ලදී.
මෛත්‍රීපාලට ඔල්මාදේ!...ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ...ඉන්නේ පිස්සෝ ටිකක් - වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂ සමාරම්භක අවස්ථාවේදී චන්ද්‍රිකා කියයි (VIDEO)
2022-09-05T13:10:00+05:30
Gossip Lanka Hot News