ජනාධිපති රනිල්ගේ වාහනයේ අලාභ හානිය දහනව කෝටි දසලක්ෂයක් නම්, වාහනයේ වටිනාකම කොපමණක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි.
රනිල්ගේ වාහනයේ මිලයි පාන් ගෙඩියේ මිලයි අනුර සසඳයි!
2022-09-05T13:49:00+05:30
Gossip Lanka Hot News