වත්මන් ආණ්ඩුව ඉතා භයානක ආකාරයට ජනතාව මර්දනය කරමින් සිටින බවත්, ඊට එරෙහිව තමන්ද ජනතාව සමග සිටගන්නා බවත් ස්වාධීන පක්ෂ 10 නියෝජනය කරන කණ්ඩායමේ සිටින වාසුදේව නානායක්කාර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කවුරු නොපැමිණියද තමන් ඊට එක්වන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ කවුරු නොපැමිණියද තමන් ඊට එක්වන බවකි.
