gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

QR කෝඩ් එකෙන් පෝලිම් නැති වුණත් ෂෙඩ් අයිතිකාරයොයි, බවුසර් හිමියොයි නැත්තටම නැතිවුණා! (VIDEO)

ඉන්ධන අර්බුදය සඳහා රජය හඳුන්වා දෙන ලද QR ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන අලෙවිය 60%ක් පහත වැටුණු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම තත්ත්වය යටතේ ටැංකි රථ හිමිකරුවන් සහ පිරවුම්හල් හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka