gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට දුන් සමාව ගැන කණගාටුයි... ඔහුගේ ප‍්‍රජා අයිතිය අහිමියි - සජිත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැබී ඇති නිදහස ගැන කණගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි ද හෙතෙම සඳහන් කළේය.

ඔහුට ලැබී නිදහස ලැබී ඇත්තේ ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ බවත් ඒ අනුව දේශපාලන අයිතියක් නැති බවත පැවසූ විපක්‍ෂ නායකවරයා දේශපාලන අයිතිය සහිත පූර්ණ ජනාධිපති සමාවක් නම් දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(2) වගන්තිය යටතේ බවත් පැවසීය.

එනිසා රන්ජන් රාමනායක මහතාට පූර්ණ සමාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කලේය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

වසර දෙකකට වැඩි කාලයක් සිර දඬුවම් හිමි වූ අයෙකුට පූර්ණ ජනාධිපති සමාවක් නොලැබුණහොත් වසර 7කට ඔහුගේ දේශපාලන සහ ප්‍රජා අයිතිය අහිමි වෙයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka