gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට මන්ත්‍රීකම දී හරීන් ඇමතිකමෙන් ඉවත්වෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දිනයේදී නිදහස ලැබීමට නියමිතයි.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙන "ජනාධිපති සමාව" යටතේයි.

ඊට අදාළ ලියවිල්ලට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති අතර ඔහුව නිදහස් කර ගැනීම වෙනුවෙන් අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පසුගිය කාලය පුරාවටම කැපවී කටයුතු කරනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂයේ සිටියදී , රන්ජන් රාමනායක මහතා නිදහස් වී පැමිණි පසුව තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ඔහුට ලබා දීමට සූදානම් බවට සඳහන් කල ප්‍රකාශ පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වූවා.

එහෙත් මේ වන විට ඔහු ආණ්ඩුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධූරයක්ද දරන අතර ඉවත් වීමක් පිළිබඳව නම් මේ වන විට කතා බහක් සිදුවනු දක්නට ලැබෙන්නේ නැහැ


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka