gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් රන්ජන්ව පාර්ලිමේන්තුවට ගන්න ලෑස්ති වෙයි!

නිදහස ලබා පැමිණි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත.

ට්විටර් පණිවුඩයක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ හිස්වන පළමු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට තමන් සූදානම් බවකි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka