gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට මනුෂ දුන්න තනතුර!

විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සදහා වන තානාපතිධූරයට අද දින ජනාධිපති සමාව මත නිදහස්වන රංජන් රාමනායක පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ලබාදුන් එම තනතුර ඔහු සතුටින් පිළිගනු ලැබීය.

“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරකි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී ඇත.

මේ වනවිට රන්ජන් රාමනායක නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka