gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රන්ජන් බන්ධනාගාරයෙන් පිටවෙයි - පිලිගන්න වැලිකඩට මහ සෙනගක් (VIDEO)

සිර දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි පරිමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව නිදහස හිමිවිය.

ඒ මහතා මීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල පිරිසක් පැමිණ සිටියහ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka