gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

Breaking News : රන්ජන් නිදහස් වෙයි!

ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව සිය නිදහස් වීමේ ලිපි ලේඛන සහ ඊට අදාල බන්ධනාගාර ලේඛණ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර අත්සන් තැබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව තව සුළු මොහොතකින් රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka