gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එළියට පැමිණි රන්ජන් මුලින්ම ගංගාරාමයට! දෙවනුව විපක්ෂනායක කාර්යාලයට!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිස මේ වනවිට ගංගාරාමයේ ආගමික කටයුතුවලට සහභාගී වී සිටින බව වාර්තා වේ.

ඉන් අනතුරුව රන්ජන් රාමනායක සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිතය.

අංක 30, විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka