gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබිනට් ඇමතිවරු යන්න බෑ කියයි! කැබිනට් පත්කිරීම් තවත් කල් යයි!

දැනට කැබිනට් මණ්ඩලයේ සිටින කැබිනට් ඇමතිවරුන් කිසිසේත්ම තමන්ගේ විෂය පථයන් සංශෝධනය  නොකරන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලකර ඇත.විශේෂයෙන්ම විෂයන් එකකට වඩා ඇති ඇමතිවරුන් තමන්ගේ විෂයන් ඉවත් කරනවාට දැඩි ලෙස විරෝධතාවය පලකර ඇත.තවද ඔවුහු ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාටද විරුද්ධවී ඇත.

මේ අතර සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කර ඇත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදෙන ලෙසයි.රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත පත්කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල කැබිනට්  මණ්ඩලයම බවත් ජනතා අභිලාෂය වන්නේද එම කැබිනට් මණ්ඩලය බවද සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.

මෙසේ  විශේෂයෙන්ම විෂයන් කිහිපයක් ඇති කැබිනට් අමාත්‍යාවරු තමන්ගේ විෂයන්  සංශෝධනය කිරීමට විරුද්ධ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි අර්බුදයයකට මුහුණ දී ඇත


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka