gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනපති සාකච්ඡාව පුස්සක් වෙයි – සජිත් සුපුරුදු පරිදි බැහැ කියයි

ආණ්ඩුව සමග එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) කළ ආරාධනාවක් ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නිලධාරීන් කණ්ඩායමක් හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම ආරාධනාව සිදුකළ බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතු සඳහා සහය දීමට විපක්ෂය සූදානම් බව ද විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබෙනවා.

සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට විපක්ෂයේ සිට සහය දිය හැකි යැයි ද එහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ වන විට ඇමති තනතුරු රටට බරක් වී ඇති බව ත් ජනතාව ඇමති තනතුරුවලට දැඩි විරෝධයක් පළ කරන බව ත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka