gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු!

අධිකරණයේ පෙනී නොසිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ  පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

පසුගියදා පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැදවනු ලැබූ අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නර්  අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka