gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියළු වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභයටත් හිමිවිය යුතුයි’- මානව හිමිකම් කොමිසම ජනපති රනිල්ට නිර්දේශ කරයි

හිටපු ජනාධිපතිවරයෙක-ුට හිමිවිය යුතු වරප්‍රසාද සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමිවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 
ඒ අනුව එකී සියළු පහසුකම් සහ ආරක්ෂාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ ඥාතීන් වෙත ලබා දීම අවශ්‍ය යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වත්මන් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට හිමිවිය යුතු පහසුකම් සහ ආරක්ෂාවපිළිබදව රජයෙන් සහතිකයක් නැති වීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කොමිසම වත්මන් ජනාධිපතිවරයාට මෙම නිර්දේශ ලබා දී තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka