gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අන්තරේ පා ගමනට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර… වසන්ත මුදලිගේ ඇතුළු 14ක් අත්අඩංගුවට!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද දින පැවැත්වූ විරෝධතා පා ගමන කැඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හල පොලිසිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  ඇතුළු 14දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැදවුම්කරු වසන්ත මුදලිගේ මෙම විරෝධතාවට සහභාගී වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යටතේ සිටියදී බව පොලිසිය පැවසීය.

කොළඹ යුනියන් පෙදෙසේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය  ජල හා  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාව පැවැත්වුයේ රනිල්-රාජපක්ෂ ජුන්ටාවට   එරෙහිවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka