gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගොඩහේවා කෝප් කමිටුවෙන් ඉවත් කරයි... සර්ව පාක්‍ෂික ආණ්ඩු හදන්නේ මෙසේදැයි ඔහු අසයි

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක්ව සිටි තමන් ඉන් ඉවත්කර ඇතැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කරද්දී තමන් ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මෙයා කාරදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka