gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් එළවන්න කිසිවෙකුට බෑ… 2030 වන තුරු ජනාධිපති ඔහුයි - රංගෙබණ්ඩාර

ආණ්ඩුවට සමගි ජන බලවේගයෙන් පැමිණ ඇමැති ධූර ලබා ගන්නා පිරිස කෙතරම් දැයි තමාගෙන් විමසිය යුතු නැතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එය විමසිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බවයි, ඔහු පවසන්නේ.

කෙසේ වුව ද 2030 වන තුරු මේ රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ බව එජාප මහ ලේකම්වරයා අවධාරණය කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka