“වැඩ කරන උන් ෂෝ දාන්නේ නෑනේ මල්ලි... මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා..“ යැයි රන්ජන් රාමනායකට නිදහස ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
“වැඩ කරන උන් ෂෝ දාන්නෙ නෑ මල්ලි “- රන්ජන් ගැන ඇහුවම හරින් කී කතාව
2022-08-27T12:56:00+05:30
Gossip Lanka Hot News