හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති ජනාධිපති සමාව අනුව ඔහුට වසර 7ක් ඉක්ම යන තෙක් මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක.
රන්ජන්ට අවුරුදු 7ක් යනකම් ජන්ද තහනමක්! රනිල් දුන් සමාවේ තොරතුරු එළියට එයි!
2022-08-27T09:46:00+05:30
Gossip Lanka Hot News