හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය.
විමුක්ති දේශපාලනයට... 05 වැනිදා සමුළුවක්... චන්ද‍්‍රිකාගෙන් වටේටම ඇමතුම්!
2022-08-27T13:00:00+05:30
Gossip Lanka Hot News