gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පහසුකම් සියල්ල සකසා අවසන්! ගෝටාභය නුදුරේම කටුනායකින් බහී!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයෙකුට හිමි පහසුකම් සියල්ල මේ වන විට පිළියෙල කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉතා නුදුරු දිනයක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටෙන් පිට වූයේ සුන්දර පරිසරයක නොවන බවද පැවසූ ඔහු ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම සිදු කළ යුතු දෙයක් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka