gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදාව නීතිය නැව්වාද? ගාලු කොටුවේ අරගලය නැවැත්වීම දුරදිග යයි! සාමකාමී විරෝධතා නවත්වන්න හමුදාවට බෑ! නීතීඥ සංගමයේ සභාපති නීතිය පැහැදිලි කරයි! (VIDEO)

සාමකාමී විරෝධතා නැවැත්වීමට හමුදාවට කිසිදු හැතියාවක් නොමැති බව නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සදහන් කළේය.

ඒ මහතා කියා සිටියේ යම්කිසි හෙයකින් තරගයේ ක්‍රීඩකයන්ට බාධා කළේ නම් ඊට මැචිහත් වීමට ආරක්ෂක අංශවලට හැකියාව තිබූ බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka