ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සැගව බවත්, ජනතාවගේ දුක ජනාධිපතිවරයාට දැනුම් දිය හැි එකම ක්‍රමය ජනමාධ්‍ය පමණක් බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ජනමාධ්‍යට ඉන්ධන ලබා නොදී එම අවස්ථාවද අහිමි කොට ඇති බවකි.
