gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පෙරලන්න නාමල් බහුතරය සොයයි!

පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා හරහා මෙම යෝජනාව එම පක්ෂ වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී පක්ෂ නායකයන් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බව පක්ෂ නවයේ අදහස වී ඇත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka