gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත ඊයේ (29) ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව මෙලෙස ගැසට් කර ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩුකරන ලද ජනාධිපති බලතල යළි 20 වැනි සංශෝධනයෙන් වැඩි කිරීම හේතුවෙන් ඒ බලතල අඩුකළ යුතුයැයි මේ වනවිට සමාජයේ විශාල මතයක් ගොඩනැගී තිබේ. මේ හේතුවෙන් පසුගිය දා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ අතර එහි ඇති වගන්ති රැසක් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ජනමත විචාරණයකට යා යුතුයැයි අධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙන් මේ වනවිට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත.



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka