gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට මොකද වුණේ? රනිල් ඇයි ෆේල්? මෙහෙම ගියොත් ලංකාවට මොනවද වෙන්නේ? එංගලන්තයෙ පාලක පක්ෂයෙ උපදේශක ශ්‍රී ලාංකිකයා වටිනා සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි! (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් නොමැති බව නීතිවේදී අනුර කැප්පෙටිපොළ මහතා පවසනවා. බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ ඉදිරිපෙළ සාමාජිකයකු වන කැප්පෙටිපොළ මහතා, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ සතු නව ලිබරල් ප්‍රතිපත්තිය මෙරටට කිසිසේත්ම නොගැළපෙන්නක් බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka