gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජූලි 22 තෙක් ඉන්ධන නැවක් නෑ - සාගල

ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට‍්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

දැනට තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ ද අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බවද පවසන ඔහු ලබන 11-15 අතර නෞකාවක් පැමිණීම ඇති බවද සඳහන් කරයි.

සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka