gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෙච්චර ඩීසල් බොන්නද? පුත්තලමේ පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර තිබූ ඩීසල් දැක පොලිසියත් පුදුම වෙයි!

පුත්තලම නගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි  මොහාන් දුමින්ද නැමති  මන්ත්‍රිවරයා  අද (3දා)  පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ලීටර් 212ක් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලෙවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදුකර තිබුනී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka