මහින්ද කහඳගම 08 දා තෙක් රිමාන්ඩ්!
මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ව ජුනි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මැයි 9 වනදා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනීසිටි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.
මහින්ද කහඳගම 08 දා තෙක් රිමාන්ඩ්!
2022-06-03T17:12:00+05:30
Gossip Lanka Hot News






