gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

EXCLUSIVE : සූර්ය බල ව්‍යාපෘතිය අදානිට දෙන්න ජනපති බලපෑම් කළ බව ගෙදර ගිය විදුලිබල සභාපති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමෙන් තහවුරු වෙයි!

මන්නාරමේ සූර්ය බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා තමන් වෙත දැනුම් දුන් බව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එවක මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව සිටි එස්.ආර්. ආටිගල මහතා වෙත යවා ඇති ලිපියකින් තහවුරු වී ඇත.

ෆර්ඩිනැන්ඩු මහතා විසින් මෙම ලිපිය යොමු කර තිබුණේ 2021 නොවැම්බර් 25 වැනි දිනය.

එහි සදහන්ව ඇත්තේ 2021 නොවැම්බර් 16 දින ජනාධිපති ලේකම් කාර්යලායේදී පැවති සාකච්ජාවකින් පසු මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දීමට පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවකි.

එම ලිපිය පහත දැක්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka