පානදුර සතොස කඩයි! හොරකම් කරලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි හාලුයි-පොල්තෙලුයි-කන දේවලුයි!
පානදුර , නල්ලුරුව සතොස වෙළෙඳ සැල කඩා සහල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.
එහි කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පානදුර සතොස කඩයි! හොරකම් කරලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි හාලුයි-පොල්තෙලුයි-කන දේවලුයි!
2022-06-13T17:48:00+05:30
Gossip Lanka Hot News