gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් විශ්වාස රනිල් විතරයි – පොහොට්ටු මන්ත්‍රී කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ සතු ජාත්‍යන්තර සබඳතා මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල පවසයි.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා අතරින් මේ සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත විශ්වාසය තැබිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බව ද හෙතෙම පවසයි.

රට හමුවේ ඇති දැවෙන ප්‍රශ්න යම්තාක් දුරට හෝ විසඳීමේ හැකියාව ඔහු සතු බවයි, අකිල එල්ලාවල වැඩි දුරටත් ප්‍රකාශ කළේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka